බාගත කරන්න

Download Report

Transcript බාගත කරන්න

සංයුක්ත සැළසුම්කරණය යනු
යම් සංවිධානයක/ ආයතනයක
පවතින පරිසරයට අනුගත වවමින් තමා සතු
සම්පත් ප්‍රමාණය සැළකිල්ලට වගන එම
සංවිධානවේ/ආයතනවේ අරමුණු සහ
පරමාර්ථ මුදුන්පත් කරගැනීම සඳහා හඳුනා
ගන්නා උපාය මාර්ග අඩංගු සවිස්තර
ක්‍රියාත්මත සැලසුමක් /සැලැසුම් සකස්
කිරීවම් ක්‍රියාවලිය
සංයුක්ත සැලැස්මක් කියන්වන වමොකක්ද ?
• උපායමාර්ගික සැලැස්මකට වඩා සවිස්තර
වූ ක්‍රියාත්මක බවට නැඹුරු වූ සැලැස්මක්
(An overall strategic plan which is more
inwardly focused on operations)
• වමය ආයතනික වුහයක සිරස් හා තිරස්
සියළු පැතිකඩ නිරූපනය කරන්නකි.
• සාමානයවයන් මධය කාලීනව (වසර 3-5)
පිළිවයල කරයි
සංයුක්ත සැලැස්මක මූලිකාංග
• දැක්ම
(Vision)
• වමවහවර
(Mission)
• තක්වසේරුව
(Assessment)
• අරමුණු හා පරමාර්ථ
(Goals & Objectives)
• උපායමාර්ග
(Strategies)
• ක්‍රියාකාරකම්/ වයදුමම් (Actions/ Input)
• ඉලක්ක
(Targets)
• ප්‍රධාන කාර්ය සාධන දර්ශක (Key Performance
Indicators))
දැක්ම
වමවහවර
දිගුකාලීන වශවයන් ළඟාකරගැනීමට අවේක්ෂිත
අගයන්/පරමාර්ථ (තම ආයතනවේ ක්‍රියාත්මක
භාවය සඳහා අදාල කරගැනීමට අවේක්ෂිත
මගවපන්වීවම් මූලිකාංග සහ හැසිරීම්) (උදා:
සුරක්ෂිතතාව, ආරක්ෂාව, විනිවිදබව, වගවීම,
යහපාලනය)
අවේ කාර්යභාරය වමොනවාද ?
තක්වසේරුව
කාර්යභාරය ඉටුකිරීමට අපි සතු සම්පත් (ශක්තීන්
හා දුර්වලතා) සහ අපිට බලපාන පරිසරය (අවස්ථා
හා අභිවයෝග) වමොනවාද?
අරමුණු හා
පරමාර්ථ
අවේ පරිසරය තුල අපි සතු සම්පත් වයොදාවගන
ළඟාකරගැනීමට අවේක්ෂිත වකටිකාලීන හා
දිගුකාලීන වේ (අවේක්ෂාවන්)
උපායමාර්ග
වකටිකාලීන හා දිගුකාලීන අවේක්ෂාවන්
ළඟාකර ගැනීමට තම පරිසරයට අනුකූලව
කරනු ලබන වතෝරාගැනීම් (තීරණ ගැනීම්)
(Road map)
ක්‍රියාකාරකම්/
වයදුමම්
වතෝරාගැනීම් පාදක කරගත් කටයුතු
ඉලක්ක
ක්‍රියාකාරකම්වලට අදාලව/ නිශ්චිත කාලයක්
සඳහා වපළගස්වන ලද අවේක්ෂිත වභෞතික හා
මූලය ළඟා කරගැනීම්
ප්‍රධාන කාර්ය
සාධන දර්ශක
අදාල ළඟාකරගැනීම් මැනීමට වයොදාගත හැකි
මිනුම් දඬු
සංයුක්ත සැලැස්මක සංකල්ප රාමුව
Conceptual Framework
• දැක්ම
• වමවහවර
• අරමුණු/
පරමාර්ථ
බලපෑම්
ප්‍රතිපල
• තක්වසේරුව
• උපාය මාර්ග
ක්‍රියාවලි
• ක්‍රියාකාරකම්/
වයදුමම්
• ඉලක්ක
වයදුමම්
සඵලතාව
කාර්ය
සාධන
දර්ශක
කාර්යක්ෂමතාව
මැනීම
ඵලදායිතාවය = කාර්යක්ෂමතාව + සඵලතාවය
නිවැරදි කිරීම + නිවැරදි වේ කිරීම
Doing things right + Doing the right things
සංයුක්ත සැළසුම්කරණය ප්‍රධාන වකොටස් 3 කට වබදිය හැක
උපායමාර්ගික
සැළසුම්කරණය
(Strategic Planning)
• දැක්ම (Vision)
• වමවහවර (Mission)
• අරමුණු/පරමාර්ථ(Goal/Objectives)
• තක්වසේරුව (Assessment)
• උපායමාර්ග (Strategies)
• ක්‍රියාකාරකම්/වයදුමම්(Activities/ Inputs)
• ඉලක්ක (Targets)
• ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs)
-
ක්‍රියාත්මක සැළසුම්කරණය
(Operational Planning)
කාර්ය සාධන විමංසනය/
ඇගයීම (Performance
Monitoring)
සංයුක්ත සැලැස්මක සංකල්ප රාමුව
Conceptual Framework
• දැක්ම
• වමවහවර
උපායමාර්ගික
• සැළසුම්කරණය
අරමුණු/
පරමාර්ථ
(Strategic
බලපෑම්
ප්‍රතිපල
Planning
• තක්වසේරුව
• උපාය මාර්ග
ක්‍රියාවලි
ක්‍රියාත්මක
• ක්‍රියාකාරකම්/
සැළසුම්කරණය
වයදුමම්
(Operational
• ඉලක්ක
Planning)
වයදුමම්
සඵලතාව
කාර්ය
මැනීම
කාර්ය සාධනසාධන
විමංසනය/ ඇගයීම
දර්ශක
(Performance
Monitoring)
කාර්යක්ෂමතාව
සංයුක්ත සැලැස්මක් උපාය මාර්ගික ( Strategic)
සැලැස්මකින් වවනස් වන්වන් කුමක් නිසාද ?
උපාය
මාර්ගික
සැලැස්මකින්
ආයතනයක්/
සංවිධානයක් යා යුතු දිශානතිය වපන්වයි. සංයුක්ත
සැලැස්ම ඊටත් එහා වගොස් අදාල දිශානතියට යාමට
අදාල ක්‍රියාකාරකම්, ඒවාවේ ඉලක්ක හා ගමන් මවගහි
සාර්ථක අසාර්ථක බව මිනුම් දඩු ආශ්‍රවයන් මැන
වපන්වයි.
ආයතනයට සංයුක්ත සැලැස්මක් වැදගත් වන්වන් ඇයි.
• සංයුක්ත සැලැස්මකින් ආයතනයක් වශවයන් අපි දැන් ඉන්වන්
වකොවහේද ? වකොහාටද අපි යන්වන් කියා වපන්වයි.
( Where we are now. Where we wont to go?)
• සංයුක්ත සැලැස්ම ආයතනයක තම බාහිර හා අභයන්තර
පරිසරය වත්රුම් ගනිමින් තිවබන සම්පත් ( මුදල්, කාලය,
මානව සම්පත් ආදී ) ප්‍රමුඛතා ගත කර ගැනීමට කිරීමට උදව්
වවයි.
• ආයතනයක තිරසාර බව තහවරු කරයි.
• විනිවිද බවක් ඇති කරයි
(අභයන්තර කාර්ය මණ්ඩලය හා භාහිර පාර්ශවකරුවන් අතර
සන්නිවව්දනයට ඉඩ සැලැස්ම මගින්)
• සම්පත් සංචලනය කිරීමට පහසු වව්
සංයුක්ත සැලැස්මක් සකස් කිරීවම් දී භාවිතා කළහැකි
උපකරණ
•
•
•
•
ගැටළු විශ්වල්ෂණය
අරමුණු විශ්වල්ෂණය
පාර්ශවකරුවන් විශ්වල්ෂණය
SWOT විශ්වල්ෂණය
සංයුක්ත සැලැස්මක දළ ආකෘතියක්
PDF
???
ස්තූතියි