Slide 1 - Department of Health Services

Download Report

Transcript Slide 1 - Department of Health Services

ත ෝරාගත් තරෝහල්වල තරෝගි සත්කාර තසේවාවන්හි
ගුණාත්මකබව,සුරක්ෂි බව සහ ඵලදායි ාව වර්ධනය
කිරීම සදහා පාදක ත ොරතුරු ලබාගැනීම උතදසාවන
ආකෘති පත්‍රය.
අපගේ දැක්ම: වසර 2020 දී ශ්‍රී ලංකාගේ විශිෂ්ඨතම පළාත් ගසෞඛ්‍ය ගසේවා ගදපාර්තගේන්තුව බවට පත්වීම.
Our Vision : To be the excellent Provincial Health Department in 2020,Sri Lanka.
1. තරෝහතල් ප්‍රධාන පිවිසුම අභියස තරෝහල් නාම පුවරුව භාෂා ත්‍රිත්වතයන්ම පැහැදිලි තලස
ප්‍රදර්යනය කර ඇ .
2. තරෝහතල් ප්‍රධාන පිවිසුම අභියස/පිළිගැනීතේ ඒකකය අසල තරෝහල් බිේ සැළැස්ම
පැහැදිලි තලස ප්‍රදර්යනය කර ඇ .
3. තරෝහතල් ප්‍රධාන පිවිසුතේ සිට සියළුම ඒකකයන් සදහා ප්‍රවිය්ඨ වීතේ දියාව තපන්වන
පුවරු ඒ ඒ ස්ථානවල භාෂා ත්‍රිත්වතයන්ම පැහැදිලි තලස ප්‍රදර්යනය කර ඇ .
4. තරෝද පුටු සහ තරොලිවලින් තරෝගීන් ප්‍රවාහනය කළ හැකි පරිදි ප්‍රතේය මාර්ග ආන ව
සකස් කර ඇ .
5. ඇේබියුලන්ස් රථ ගාල් කිරීම සදහා නිය්චි ව තවන් කළ ස්ථානයක් ඇ .
6.රාත්‍රි කාලතේදී රථ වාහන ගාල් කිරීම සදහා නිය්චි ව තවන් කල ස්ථානයක්
ඇ .
7. කාණු පද්ධතිය ක්‍රමාණුකූලව පිලිසකර තකොට පිරිසිදු කර ඇ .
8. තරෝහල් පරිසරතයන් දුර්ගන්ධයක් තනොදැතන්.
9. අවට පරිසරය ආරක්ෂාකාරී හා සිත් ඇදගන්නා සුළු ආකාරතයන් සකසා ඇ .
10. තරෝහල් තගවතු නඩත්තුව පිරික්සුේ ලැයිස්තුව හරහා සතිප ා පරීක්ෂා තකතර්.
11. අපද්‍රවය බැහැර කරලීම සදහා සේම ප්‍රමිතීන්ට අනුව තල්බල ඇලවූ අපද්‍රවය
බහාලුේ ඇ .
12. තරෝහල් භූමියවටා ආරක්ෂි වැටක් සහ තේට්ටුවක් ඇ .
උපතයෝගි ා තසේවා
1. පිළිගැනීතේ ඒකකය
2. සංනිතේදන ජාලය
3. ගිලන් රථ
4. තගොඩනැගිලි
5. ජලය
6. දුරකථන
1. පිළිගැනීතේ ඒකකයක් ස්ථාපි ව ඇ .
2. පිළිගැනීතේ ඒකකය තුල තරෝහල පිළිබදව නිවරදි ත ොර රු සැපයිය හැකි පුහුණු
තසේවකයකු පැය 24 පුරාම රැදී සිටී.
3. පිළිගැනීතේ ඒකකය හරහා තරෝගී සත්කාර තසේවාව පිළිබද අදහස් හා තයෝජනා
ලබාගැනීතේ නිය්චි ක්‍රමතේදයක් ක්‍රියාත්මක තේ.
4. පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථන ජාලයක් පවතී.
5. පුහුණු දුරකථන ක්‍රියාකරවන්නකු සිටී.
6. තමම ඒකකය තුළ තරෝහල් කාර්ය මණ්ඩලතේ දුරකථන නාමාවලියක් ඇ .
7.තවනත් තරෝහලක සහ වැදගත්විය හැකි තවනත් ආය නවල දුරකථන නාමාවලියක්ඇ .
8. ලබාගන්නා ඇමතුේ යාවත්කාලීනව සටහන් කිරීමට ලැයිස්තුවක් පවත්වාගන යනු ලැතේ.
බාහිර තරෝගි අංයය/සායන ඒකක
1. ඒකකය සතුව ප්‍රමාණවත් අසුන් ගැනීතේ පහසුකේ පවතී.
2. රැදී සිටීතේ ඒකකය තුල අසුන් ගැනීතේ පහසුකේ විධිමත් තලස සකසා ඇ .
3.රැදී සිටීතේ ඒකකය තුළට ප්‍රමාණවත් ආතලෝකය සහ වා ාශ්‍රය සැපයීම.
4.තරෝගීන් දැනුවත් කිරීතේ පුවරු නිසි ප්‍රමිතීන්ට අනුව දර්යනය කර ඇ .
5.වාර්ශික/මාසික/දදනික උපත් මරණ ,තන්වාසික තරෝගීන් ප්‍රමාණය සහ වැඩිදුර
ප්‍රතිකාර සදහා තවනත් තරෝහල් වලට මාරුකර යැවූ තරෝගීන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව
ලැයිස්තු ග කර තීබීම සහ යාවත්කාලීන කිරීම සිදු තේ.
6.ඇතුල්වීම සහ පිටවීම නිසි අයුරින් තපන්වා දී ඇ .
7.භාහිර තරෝගී අංයය නිසි තේලාවට විවෘ කිරීම සහ ප්‍රතිකාර නිසි තේලාවට
සැපයීම සිදු තේ.
8.අංක ලබාදීමට කවුන්ටරයක් තිබීම සහ ප්‍රමාදයකින් ත ොරව එම කටයුතු සිදු තේ.
9.තපෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි තරෝගීන් පරීක්ෂා කිරීම සදහා තවනම
ස්ථානයක් ඇ .
10.තරෝගීන් පරීක්ෂා කිරීම සදහා තයොදා ඇති ඇද පිරිසිදු ඇතිරිලිවලින් සමන්වි
තේ.
11.අත් තසේදීම සදහා අඛ්‍ණ්ඩ ජල සැපයුමක් සහ පරිසිදු අත් පිසින වලින් සමන්වි
සින්ක් ඇ .
12.නිවරදි අත් තසේදී තේ දෘෂය පුවරු සවි තකොට ඇ .
13.ඖෂධ පැකට්වල බහා මාත්‍රාව පැහැදිලිව සදහන් තකොට තරෝගියාට ලැබීමට
සළස්වනු ලැතේ.
හදිසි ප්‍රතිකාර ඒකකය
1.පහසුගවන් ලගාවිය හැකි ස්ථානයක ගමම ඒකකය ස්ථාපිතව ඇත.
2.හදිසි ප්‍රතිකාර ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක ගේ.ගමම ඒකකය සදහා පත්කළ
වවදයවරයකු ගහෝ වදනිකව ගපොගරොත්තු ගසේවගේ වවදයවරයකු ගයදී සිී.
3.ගමම ඒකකය සදහා ගවන්වු ගහද නිළධාරිගයකු ගයදි සිී.
4.ඉමජන්සි තැටියක් ක්‍රියාත්මක විම සහ එය පිරික්සුේ ලැයිස්තුවක් හරහා
වදනිකව පරීක්ෂා කරනු ලැගේ.
6.පහ සදහන් අ යවයය උපකරණ හදිසි ප්‍රතිකාර ඒකකය සතුව තිතේදැයි පරීක්ෂා කරනුලැතේ.
• ඊ.සී.ජී සහ ඩිෆ්‍රිබ්‍රිතල්ටරය
• නිහාරික යන්ත්‍රය
• චූෂණ යන්ත්‍රය
• ඇේබු බෑගය
• ලැරින්තගොස්තකෝපය
• ඊ.ටී ටියුබ
7.හදිසි උවටැන් මාර්තගෝපතද්ය සකස්කර ප්‍රදර්යනය කර ඇ .
8.ඖෂධ සහ සැපයුේ සදහා පිරික්සුේ ලැයිස්තුවක් පවත්වාගන යනු ලැතේ.
9.දදනිකව පිරික්සුේ ලැයිස්තුවක් පවත්වාගන යන අ ර කල්පැනගිය ඖෂධ තනොමැති වීම.
මධයම සැරහුේ ඒකකයක් ස්ථාපි තකොට ඇ .
වාට්ටු
1. වාට්ටුව සතු ඇදන් පුමාණය ,තන්වාසික තරෝගීන් ප්‍රමාණය ,ප්‍රතිකාර ලැබ බැහැර ගිය
තරෝගීන් සංඛ්‍යාව වැඩිදුර ප්‍රතිකාර සදහා තවනත් තරෝහල් සදහා මාරුකර යැවූ තරෝගීන්
සංඛ්‍යාව ,දදනික උපත් සංඛ්‍යාව සදහන් කර තිතේ.
2. ඇද ඉහපත් සේබන්ධ කටයුතු නිසි තලස සිදු තේ.
3. නියමි තේලාවකදි තරෝගින් පරීක්ෂාව සිදු තේ.
4. හදිසි ප්‍රතිකාර සදහා ක්‍රමාණුකූලව සැකසූ Emergency Tray ඇ .
5.තහදියන් රැදි සිටින්තන් (Nursing Station) තරෝගීන්ට දෘෂය වන ස්ථානකය.
6. තරෝගීන් පරීක්ෂාව සදහා තපෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි තවන්කල ඇදක් ඇ .
7. තරෝගීන්තේ ඇදන් පිරිසිදු කල ඇද ඇතිරිලිවලින් සමන්වි තේ.
8. පහ සදහන් සෑම අවස් ාවකම ඇද ඇතිරිලි මාරු කරනු ලැතේ.
* සෑම තරෝගිතයකුම වාට්ටුතවන් බැහැර යන විට
* තල් තහෝ සැරව ගැලීමකදි
* තරෝගිතයකු විසින් කරන සාධාරණ ඉල්ලීමකදි
9. තරෝගීන් පරීක්ෂාව දිනකට වාර තුනකදී සිදුතේ.
10. ආහාර ගැනීම සදහා තවන් කල ස්ථානයක් ඇ .
11. හදිසි අවස්ථාවකදි දැනුේ දිය යුතු දවදයවරුන්තේ දුරකථන නාමාවලිය (යාවත්කාලීනවන )
වාට්ටුව තුළ ප්‍රදර්යනය කර ඇ .
12. බැහැර යන තරෝගින් සදහා නිය්චි ක්‍රමතේදයක් ඇ .
13. වාට්ටු පවිත්‍ර ා කටයුතු පිරික්සුේ ලැයිසුතුවක් මගින් පරීක්ෂාවට ලක්තේ.
සූතිකාගාරය
1. ප්‍රසව හා නාරි විතයේෂඥයින් මගින් ලබා දී ඇති මාර්තගෝපතද්යණ දෘෂය සටහන් මගින්
ප්‍රදර්යණය තකොට ඇ .
2. පැය 24 පුරාම ක්‍රියාත්මකවන විදුලි,ජල,දුරකථන,පහසුකේ ඇ .
3. විදුලිය විසංදි වීමකදි විදුලිය ලබාගැනිමට විකල්ප ක්‍රමතේද ඇ .
4. නිය්චි ව හදුනාගත් නිළධාරිතයකු යටතත් පිරිසිදු කිරීම පරීක්ෂාවට ලක්තේ.
5. වන්ධීය උපකරණ හා සැරහුේ බන කාමරයක් තහෝ ඒ සදහා පිළිතයල කල ස්ථානයක් ඇ .
6. ප්‍රසූති කාමරය තුළ වන්ධීයකිරීතේ සටහනක් ඇ .
7. අපදුවය බැහැර කිරීම සදහා නියමි ප්‍රමිතින් අනුව (වර්ණ තක් ) සැකසුනු ක්‍රමතේදයක් ඇ .
8. ජීවානු හරණය සදහා උපකරණ සූදානේ කිරීමට තවනම ස්ථානයක් ඇ .
9. ඇද අසල පාතටොග්‍රෑමය බා එය ප්‍රසුතිය ආරේභතේ සිට අවසානය දක්වා
නියමාකාරව පවත්වාගන යාම.
10. ප්‍රසූතිතයන් පසු තරෝගියා පසු වාට්ටුවට මාරු කරන ත ක් දජව සලකුණු සහ
සායනික දත්
11. ක්‍රමතයන් මැන ඇද ඉහ වාර් ාතේ ලකුණු කරනු ලැතේ.
12. රුධිර වහනය මැනීමට යාන්ත්‍රණයක් ඇ .
13. පිරික්සුේ ලැයිස්තුවක් සහි ඉමජන්සි ැටියක් තිබීම සහ එය සෑම වැඩ
මුරයකදීම පරීක්ෂා කරනු ලැතේ.
14. එපිසිතයොතටොමිය සහ අතනකුත් විදාරණ පැයක් ඇතුළ මැනීම සිදුතේ.
15. වාට්ටුව තුළට තහෝ වාට්ටුතවන් පිට ට තරෝගීන් බාරගැනිම ,භාරදිම නියමි
පරිදි සිදුතේ.
16.මව බාරගැනීම සහ විට්ටුවට භාරදීම නියමි පරිදි සිදුතේ.
17. සෑම නව ප්‍රසූතියක් සදහාම අවයය උපකරණ පිරික්සුේ ලැයිස්තුවක් මගින්
නිතිප ා පරීක්ෂාවට ලක්තේ.
18. අළු උපන් බිලිදුන් ප්‍රකෘතිමත් කිරීමට අ යවයය පහසුකේ ඇ .
මෘ තද්හාගාරය
1. ප්‍රමාණවත් මෘ තද්හාගාර පහසුකේ ඇ .
2. පුහුණු සහ සැළකියුයුතු කණ්ස්ඨ කාර්ය මණ්ඩලයක් සිටී
3. මෘ තද්හාගාරය ත්‍රළදි භාවි ා කරන අ යවයය උපකරණ පිරික්සුේ ලැයිස්තුවක් හරහා
පරීක්ෂාවට ලක්තේ.
4. මෘ තද්හාගාර තුලට ප්‍රමාණවත් ජල සැපයුමක් ලැතේ.
6. ප්‍රමාණවත් ආතලෝකයක් හා වා ාශ්‍රයක් ලැතේ.
7. සෑම මරණ පරීක්ෂණයක් සහ සෑම දිනක් අවසානතේදීම මෘ තද්හාගාරය පිරිසිදු කිරීම
සිදුතේ.
8. මෘ යරීරාගාරතේ දියරමය කසල බැහැර කිරීතේ නිය්චි ක්‍රමතේදයක් ඇ .
9. පුද්ගල ආරක්ෂි උපාංග භාවි ා කරනු ලැතේ.
ඖෂධ සැපයුේ ඒකකය
නිය්පාදකයින්තේ සේම යන්ට අනුව (ප්‍රයස් උෂ්ණත්වතේ)ඖෂධ ගබඩා කිරීම සිදුතේ.
1.ප්‍රමාණවත් ආගලෝකය හා වාතාශ්‍රය ලැගේ.
2.ශීතකරණවල උෂ්ණත්වය උගේ සවස මැන ගේඛ්‍න ගපොතක සටහන් කරනු ලැගේ.
3.ඖෂධ සැපයුේ ගබඩාවල වදනික ගබඩා ගතොරතුරු ඇත.
4.ගබගහත් වර්ග සුදුසු පිලිගවලකට අසුරා ඇත.
 අතයවශය,අවශය සහ සාමානය
 ගණනය කල හැකි ගණනය කල ගනොහැකි සහ
විගශේෂ හා අමතර
5.සෑම අංශයකම ගබගහත් වර්ග ඉංග්‍රීසි ගහෝඩිගේ අකුරු පිළිගවලට වගේ සිට දකුණට
අසුරා ඇත.
6.ප්‍රථමතයන් කල් ඉකුත්වන තද් ප්‍රථමතයන් ඉවත් කිරීතේ ක්‍රමතේදය ක්‍රියාත්මක තේ.
7.අතිරික්
ත ොග පිලිබද ත ොරතුරු යාවත්කාලීනව පවත්වාගන යනු ලැතේ.
8.කල් ඉකුත් වූ ත ොග ක්‍රමවත්ව කළමනාකරණය කිරීතේ ක්‍රමතේදයක් ඇ .
9. ඉ ා වැදගත් සහ අ යවයය ඖෂධ සදහා හදිසි ඖෂධ ත ොග පවත්වාගන යනු ලැතේ.
10.ඖෂධ තල්බල්කර වර්ගකර පිලිතවලකට අසුරා ඇ .
11.පවතින ඖෂධ ලැයිස්තුවක් භාහිර තරෝගී අංයතේ/සායනික දවදයවරුන්ට ලබාදීම සහ එය
යාවත්කාලීනව පවත්වාගන යනු ලැතේ.
12.ශී කරණතේ ැබිය යුතු ඖෂධ සහ ප්‍රතියක්තිකරණ එන්නත් නිය්චි උෂ්ණත්වතයන් බා
ඇ .
13.උෂ්ණත්ව සටහන් චක්‍රය ප්‍රදර්යනය තකොට ඇ .
තසෞඛ්‍ය අධයාපන වැඩසටහන්/
මානව සේපත් කළමනාකරණය/නායකත්ව වැඩසටහන්
1.තසෞඛ්‍ය අධයාපන ඒකකයක් ස්ථාපි ව ඇ . තසෞඛ්‍ය අධයාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා
ඒකකය සතුව දවදයවරතයකු තහෝ පුහුණු නිළධාරිතයකු සිටී.
2. තසෞඛ්‍ය අධයාපන වැඩසටහන් වලට අදාළ ත ොරතුරු තගොනුවක් ක්‍රියාත්මක තේ.
3. තරෝහල් කාර්ය මණ්ඩලය තරෝහතල් දැක්ම සහ තමතහවර සේබන්ධතයන් ප්‍රාතයෝගිකව දැනුවත් වි ඇ .
4. තරෝහල දියුණු කිරීම සේබන්ධතයන් වාර්ෂික සැළස්මක් සකසා ඇ .
5. තරෝහල් කාර්ය මාණ්ඩලය පුහුණු කිරීේ සදහා ත ොරතුරු තගොනුවක් පවත්වාගන යනු ලැතේ.
6. තරෝහල් කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සදහා ත ොරතුරු තගොනුවක් පවත්වාගන යනු ලැතේ.
7. සියළුම තසේවකයන්තේ රාජකාරී ලැයිස්තු ග තකොට ඇ .
8. ප්‍රධාන තරෝහල්වල පැවැත්තවන පුහුණු වැඩසටහන් සදහා කාර්ය මණ්ඩලය සහභාගී කරවීම සිදුතේ.
9. තරෝහල් කාර්ය මණ්ඩලතේ ගැටුේ කළමනාකරණය සදහා ක්‍රමතේදයක් සකසා ඇ .
10. සියළුම තසේවකයන්තේ ත ොරතුරු ඇතුලත් මානව සේපත් ඒකකයක් ක්‍රියාත්මක තේ.
විතයේෂ තසේවාවන්
1 තජයෂ්ඨ පුරවැසියන් සහ විතයේෂ සංකූල ා ඇති තරෝගීන් තකතරහි විතයේෂ ආරක්ෂාවක් තයොමු
තකොට ඇ .
2.සායන ඒකකයන්හිදී අංක ලබාදීතේ ක්‍රමතේදය ක්‍රමවත්ව සිදුතේ.
3. තරෝගින් සදහා පිරිසිදු පානිය ජල පහසුකේ සපයා ඇ .
4. ප්‍රජාව දැනුවත් කිරීතේ වාර්ෂික වැඩසටහන් සැළසුේ තකොට ඇ .
5. ප්‍රජාව දැනුවත් කිරීතේ වැඩසටහන් වාර් ා යාවත්කාලීනව පවත්වාගනයනු ලැතේ.
6. සායන තරෝගින් සදහා කලින් කාලය තවන්කර ගැනීතේ යාන්ත්‍රණයක් ඇ .
7. අභයයන් ර තරෝගීන්තේ ඥාතීන් සදහා ත ොරතුරු ලබාගැනීමට ක්‍රියාකාරී තසේවකයින් සහි
ත ොරතුරු කවුළුවක් තිබීම.
දවදය උපකරණ
1. දවදය උපකරණ තබදාහැරීම සහ භාවි ය පිළිබද පුහුණුවක් ක්‍රමාණුකූලව ලබා දී ඇ .
2. දවදය උපකරණ නඩත්තු කටයුතු සිදුකිරීතේ ක්‍රමතේදයක් ඇ .
3. දවදය උපකරණ නඩත්තු කටයුතු සිදුකිරීම පිළිබදව තරෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීතේ
වැඩසටහන් වාර්ෂිකව පවත්වනු ලැතේ.
4. සෑම දවදය උපකරණයක් සදහාම ඒවාතේ විස් ර අඩංගු කල තවන්වූ ත ොරතුරු තගොනුවක් ඇ .
5. දවදය උපකරණයට අදාළ ත ොරතුරු තගොනුතේ පහ ත ොරතුරු ඇතුලත් කර ඇ .
භාණ්ඩතේ නම
කාණ්ඩ අංකය
භාණ්ඩය ලැබුණු දිනය
නඩත්තු කිරීතේ ආය නතේ සේබන්ධීකරණ ත ොරතුරු
නඩත්තු කිරීේ භාර නිළධාරියාතේ නම
භාණ්ඩතේ මිල
6. දවදය උපකරණවල තසේවා අළුත්වැඩියා වාර් ා සහි යාවත්කාලීන කරන ලද ලිපිතගොනුවක් ඇ .
ආරක්ෂි පියවර
1. විදුත් රැහැන් නිසි පරිදි ආවරණය තකොට ඇ .
2. විදුත් උපාංග සහ තබොයිලර්ස් ආරක්ෂි ආකාරතයන් ස්ථානග තකොට ඇ .
3. විදුත් තේනු නිසි තලස සවි තකොට ඇ .
4. අතුරු සංඥා (සීබ්‍රා තකෝඩ් තහෝ ටයිගර් ස්රයිේස්)භාවි ා කර තිබීම
5. හදිසි ගිනිගැනීමකදී භාවි ා කළ හැකි පියවර සේබන්ධතයන් කාර්ය මණ්ඩලය දැනුවත් තකොට ඇ
(මාර්ග නිර්තද්යන තහෝ තපරාතුතකොලයන් තිබීම).
6. හදිසි ගිනිගැනීමකදී භාවි ා කළ හැකි ගිණිනිවීතේ උපකරණයක් තහෝ වැලි බාල්දි නිසි පරිදි ස්ථානග තකොට ඇ .
7. ආපදා සදහා සූදානේ වීතේ තකටුේප ක් සහ උපකරණ තිබීම
8. ආපදා පාලන සැලැස්ම වාර්ෂිකව යාවත්කාලීන කිරීම.
9. සුදුසු භාණ්ඩ සහි ආපදා පාලන බිත්ති රාක්කයක් තිබීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම.
10. ආපදා අවස්ථාවන්වලදී ප්‍රතයෝජනයට ගැනීම සදහා අංකි ඇද ඉහ වාර් ා,ෆයිල් කවර ,තපෝරම සහ
හැදුනුේ සංතක් තිබීම.
11.තරෝගින් සදහාවන අනතුරු,ඖෂධ අතුරු ආබාධ හා රුධිර ප්‍රතික්‍රියා වල වාර් ා බාගැනීම සදහා තල්ඛ්‍ණයක් තිබීම.
12. සෑම මසකට වරක් තහෝ අනතුරු හා අතුරු ආබාධ පිළිබද සාකච්ජා කිරීම සිදුතේ.
13. සෑම මසකට වරක් තහෝ අනතුරු හා අතුරු ආබාධ පිළිබද විය්තල්ෂණ වාර් ාවක් සෑදීම සිදුතේ.
ආසාදන පාලන කළමනාකරණය
1. තරෝහතල් ආසාදන පාලන ඒකකයක් ස්ථාපි ව ඇ .
2. ආසාදන පාලන ඒකකය සදහා තවන්වූ දවදයවරයකු තහෝ පුහුණු තහදියකු සිටී.
3. තරෝග හදුනා ගැනීතේ තල්ඛ්‍ණ තිබීම හා එම තල්ඛ්‍ණ යාවත්කාලීන කර තිබීම.
4. ආසාදන අවධානම පාලනය කිරීතේ කමිටුවක් ඇ .
5. ආසාදන පාලන කමිටුතේ රැස්වීේ පැවැත්වීම හා එහි වාර් ා තල්ඛ්‍ණ ග තකොට ඇ .
6. ආසාධන පාලනය සදහා කාර්ය මණ්ඩල වැඩමුළු පැවැත්වීම සිදුතේ.
7. නිවරදි අත්තසේදීතේ ක්‍රම දෘෂය සටහන් මගින් ප්‍රදර්යනය තකොට ඇ .
8. තරෝහතලන් ඇතිවන ආසාධන වැළැක්වීමට අවම කිරීමට පියවර තගන ඇ .
9.
තරෝහතල් ඇතිවන ආසාදන අවදානේ වැඩි ස්ථාන හදුනා ගැනීම සිදුතේ.
10. හදුනාගත් ස්ථානවලින් මසකට වරක් තහෝ සාේපල තගන පරීක්ෂණ සදහා දවදය පර්තේෂණ
ආය නයට යැවීම සිදු කරනු ඇ .
11. අවධානේ සහි කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අවයය ප්‍රතියක්තිකරණ එන්නත් (තහපටයිටීස්
බී)ලබාදීම සිදුතේ.
දවදය වාර් ා/සංඛ්‍යාතල්ඛ්‍ණ
1. සේපූර්ණ ත ොරතුරු සහි ඇද ඉහපත් වාර් ා දවදය වාර් ාගාරය තව පැය 24 ක් ඇතුල
භාර දීම සිදුතේ.
2. වාර්ශිකව/කාර්තු තලසින් සංඛ්‍යාතල්ඛ්‍ණ වාර් ා ප්‍රකායයට පත්කරනු ලැතේ.
3. IMMR ක්‍රමානුකූලව යාවත්කාලීනව පවත්වාගනයනු ලැතේ.
4. ඇද ඉහපත් පහසුතවන් තසොයාග හැකි පරිදි එහි අංකය සහ වර්යය අනුව රාක්ක ග තකොට
ඇ .
5. දවදය වාර් ා කටයුතු සේබන්ධතයන් පුහුණු නිළධාරිතයකු රාජකාරිතයහි තයොදවා ඇ .
කාර්යාල කළමනාකරණය
1. ක්‍රමාණුකූලව සැකසූ කාර්යාල ක්‍රමතේදයක් ක්‍රියාත්මක තේ.
2. තරෝහල් කාර්යාල ක්‍රමතේදය මානව සේපත් කළමණාකරණය සහ මූලය කළමනාකරණය තලස
වර්ගීකරණය තකොට ඇ .
3. තසෞඛ්‍ය කළමනාකාර සහයකයින් සදහා නිය්චි තලස රාජකාරී පවරා ඇ .
4. කාර්යාල පිවිසුතේ තරෝහල් පාලක සහකාරවරුන් සහ අතනක් කාර්ය මණ්ඩල සහි කාර්යාල සැළැස්ම
ප්‍රදර්යණය තකොට ඇ .
5. වාර්ෂික වැටුේ වැඩිවීතේ දිනය පිළිබද කාර්ය මණ්ඩලතේ ඉල්ලීේ තවනුතවන් ක්‍රියාකිරීමට ක්‍රමතේදයක්
ඇ .
6. සියළුම ලිපිතගොනු නිවරදි ක්‍රමතේදයකට අනුව අංක ග තකොට වර්ගීකරණය තකොට ඇ .
7. තපොරම සහ ලිපිද්‍රවය නැව ඇනවුේ කල හැකි පරිදි අර්ථ දක්වා ප්‍රකාය තකොට තිබීම සෑම විටම අවයය
ප්‍රමාණතයන් තිබීම.
8. පුරවැසි ප්‍රඥේතියක් ප්‍රදර්යනය තකොට ඇ .
කාර්ය සාධන සමාතලෝචනය
1. කාර්ය මණ්ඩල රැස්වීේ මාසිකව පවත්වාගනයනු ලැතේ.
2. කාර්ය මණ්ඩල රැස්වීේ වාර් ා නිසි පරිදි පවත්වාගන යනු ලැතේ.
3. මා ෘ මරණ,ප්‍රසූතිතේදී සිදුවන මරණ හා අතනකුත් මරණ පිළිබද මරණ සමාතලෝචනය රැස්වීේ
පැවැත්වීම.
4. මරණ සමාතලෝචන රැස්වීේවල වාර් ා ලිපිතගොනු ග තකොට තිබීම.
5. ආය න ප්‍රධානියා යටතත් දිනප ා අධික්ෂණ පරීක්ෂණ පැවැත්වීම හා වාර් ා පවත්වාගන යනු
ලැතේ.
ගුණාත්මකබව,සුරක්ෂි බව
හා ඵලදායි ා ප්‍රවර්ධන
සැළසුේ
1. තසෞඛ්‍ය තසේවාතේ ගුණාත්මකබව.සුරක්ෂි බව හා ඵලදායි ා ප්‍රවර්ධනය කිරීම සදහා ඒකකයක්
ස්ථාපි තකොට ඇ .
2. ඵලදායි ා ප්‍රවර්ධන ඒකකය භාර ක්‍රියාකාරී නිළධාරිතයකු සිටී.
3. ගුණාත්මකබව,සුරක්ෂි බව හා ඵලදායි ා පිළිබද අධයක්ෂ කාර්යාලය තවතින් ලබාදී ඇති නිර්ණායකයන්ට අනුව
ලිපිතගොනු පවත්වාගන යනු ලැතේ.
4. සෑම ඒකකයකම තරෝගීන්තේ ෘේතිමත්භාවය මැන බැලීම සදහා සරල සමීක්ෂණ ක්‍රමතේදයක් අනුගමනය කරනු
ලැතේ.
5. තරෝහල සහ කාර්ය මණ්ඩලය සේබන්ධතයන් තරෝගීන්තේ අදහස් තයෝජනා හා තචෝදනා ලබාගැනිතේ
ක්‍රමතේදයක් ක්‍රියාත්මක තේ.
6. වාර්ෂිකව තහෝ තරෝහල් කාර්ය මණ්ඩලතේ ෘේතිමත් බාවය මැන බැලීම සදහා සමීක්ෂණ ක්‍රමතේදයක්
ක්‍රියාත්මක තේ.
7. එස් 5 සංකල්පය පිළිබද තරෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් වී ඇ .
8. එස් 5 සංකල්පය තරෝහල තුළ ප්‍රාතයෝගිකව ක්‍රියාත්මක තේ.
9. එස් 5 සංකල්පය නිසි තලස ක්‍රියාත්මක කරන නිළධාරීන් ඇගයීමට ලක් කරනු ලැතේ.
10. තසේවක අභිතප්‍රේරණය සදහා වැඩසටහන් සැළසුේ තකොට ඇ .
11. අභයන් ර තසේවා ලාභීන්තේ තසේවා පරිසරය සිත් ගන්නා සුළු ආකාරතයන් සකසා ඇ .
12. පුස් කාල පහසුකේ සපයා ඇ .
13. දිනප ා පුවත්පත් සපයා ගැනීතේ පහසුකේ සපයා ඇ .
14. තසේවක සුභ සාධන සංගේ පිහිටුවා ඇ .
15. තසේවක ගැටළු හැකි අන්දමින් නිරාකරණය කිරීමට පියවර තගන ඇ .
මුළු ැන්තගය කළමනාකරණය
1. මුළු ැන්තගය තුල පවිත්‍ර ා පිරික්සුේ ලැයිස්තුවක් ක්‍රියාත්මක තේ.
2. ජලය,සබන් සහ අතනකුත් අවයය ද්‍රවය මුළු ැන්තගයින් පහසුතවන් ලබාග හැක.
3. අත් තසේදීතේ නිවරදි ක්‍රමතේදය දෘෂය සටහන් සහි ව ප්‍රදර්යනය තකොට ඇ .
4. මුළු ැන්තගයි සියළුම කාර්ය මණ්ඩලය ආහාර පිසීතේසී හිස සහ මුඛ්‍ ආවරණ පැළද ආහාර පිසීම
වඩාත් පිරිසිදු තලස කරනු ලැතේ.
5. මුළු ැන්තගයි කාර්ය මණ්ඩලය සදහා තසෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සේබන්ධ මූලික අධයාපනයක්
ලබා දී ඇ .
6. අවම වයතයන් වසරකට වරක් තහෝ මුළු ැන්තගයි කාර්ය මන්ඩලය සදහා දවදය පරීක්ෂණයක්
සිදුකරනු ලැතේ.
7. විවිධ වර්ගතේ ආහාර සේබන්ධතයන් දැනුවත්කිරීතේ වගු සටහන් මුළු ැන්තගයි ප්‍රදර්යණය කර
ඇ .
8. පිසීම සදහා භාවි ා කරන ද්‍රවයවල ගුණාත්මකභාවය පිලිබද දවදය නිළධාරිතයකු තහෝ බලය
පැවරෑ නිළධාරිතයකු විසින් පරීක්ෂා කරනු ලැතේ.
9. මුළු ැන් තගය තුළ තලොේ සටහන් තපො ක් ක්‍රියාත්මක තේ.
10. එම තලොේ සටහන් තපො මුළු ැන්තගය අධීක්ෂණ කටයුතු සිදු කරන නිළධාරියා විසින් සටහන්
බා ඇ .
නඩත්තු ඒකකය
1. තරෝහල සතුව නඩත්තු ඒකකයක් ස්ථාපි ව ඇ .
2. නඩත්තු ඒකකය භාරව හදුනාගත් තසේවකයකු තසේවතේ තයදී සිටී.
3. නඩත්තු ඒකක සතු මූලික උපකරණ
(මිටිය,තේසන් හැන්ද,කිය ,නියන.පිහිය)පිරික්සුේ ලැයිස්තුවක් හරහා පරීක්ෂාවට ලක්තේ.
භාණ්ඩ අපහරණය
1. තපොදු භාණ්ඩ අපහරණ ගබඩාවක් පවත්වාගන යනු ලැතේ.
2. වර්ණ තල්බල භාවි ා කරමින් නියමි ක්‍රමතේදයකට අනුව භාණ්ඩ අපහරණය සිදු
කරනු ලැතේ.
3. ගබඩා සමීක්ෂණය සෑම වසර තදකකට වරක්ම සිදුතේ.
අපද්‍රවය කළමනාකරණය
1. කසළ වර්ගීකරණය (වාට්ටු)කිරීතේ ක්‍රමවත් වැඩපිළිතවලක් පවත්වාගන යනු ලැතේ.
සාමානය අපද්‍රවය
තියුණු අපදුවය
ආසාධි අපද්‍රවය
ේලාස්ටික්
වීදුරු
2. තරෝහල අභයන් රතේ සහ භාහිර පරිසරතේ ප්‍රමිතීන් අනුව තවන තවනම වර්ණ තක් භාවි ා කරමින්
කසළ බහාලුේ නිසිතලස පවත්වාගන යනු ලැතේ.
3. තියුණු තලෝහ හා උල් සහි අපද්‍රවය අපහරණය කිරිතේ ක්‍රමතේදයක් (Incinerator)තිතේ.
4. සූතිකාගාරතේ හා මෘ යරීරාගාරතේ අපද්‍රවය බැහැර කිරීම සදහා සුදුසු වැඩපිළිතවලක් පවත්වාගන
යනු ලැතේ.
5. කසළ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාදාමය (3R/7R) තරෝහල තුළ ආරේභ කර ඇ .
වැසිකිළි පද්ධතිය
1. ස්ත්‍රී පුරුෂ තදපාර්යවයටම තවන්වූ වැසිකිළි පහසුකේ ඇ .
2. ස්ත්‍රී පුරුෂ තදපාර්යවයටම තවන්වූ වැසිකිළි පහසුතවන් හදුනාග හැකි වන තලසින්
නාමපුවරු මගින් ප්‍රදර්යනය තකොට ඇ .
3. වැසිකිළි පද්ධතියට අඛ්‍ණ්ඩව ජලය සහ විදුලිය සැපයීම සිදු තේ.
4. නිතිප ා සිදුකරන පවිත්‍ර ා සදහා පිරික්සුේ ලැයිස්තුවක් පවත්වාගනයනු ලැතේ/වගකිව හැකි
නිළධාරිතයකුතේ අධික්ෂණයට ලක්තේ.
5. වැසිකිළි පද්ධතියට තුලට ප්‍රමාණවත් ආතලෝකය සහ වා ාශ්‍රය ලැතේ.
6. වැසිකිළි පවිත්‍ර ා දුවය නියමි තලස ස්ථානග කර ඇ .
7. අපද්‍රවය බැහැරකරලීම සදහා ප්‍රමිතීන්ට අනුව සේම ආකාරයට වර්ණ තල්බල ඇලවූ
අපද්‍රවය බහාලුේ ඇ .
1. තරෝහල් සංවර්ධනය සේබන්ධතයන් තරෝහල් සංවර්ධන කමිටු ඇතුළු සමස්
ප්‍රතද්යවාසීන්තේ දායකත්වය තකබදුද?
02. තරෝගී ප්‍රතිකාර සහ තවනත් කටයුතු සේබන්ධතයන් වාර්ෂිකව තහෝ
දත් විය්තල්ෂණය තකොට තරෝහතල් තසේවාතේ ගුණාත්මකබව
වර්ධනයකිරීමට පියවර තගන තිතේද?
එම පියවර තමොනවාද?